මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් අත්අඩංගුවට

මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති හිතවතුන්ට ලබාදී රජයට පාඩුකිරීමේ චෝදනාව යටතේයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *