මහසිලුගේ මළ සිරුර හමුවේ

මහසිලු නමින් හැඳින්වෙන බුත්තල සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශවල සැරිසරමින් සිටි ඇතාගේ මළ සිරුර ඔක්කම්පිටිය ප්‍රදේශයේ වෙල් යායක තිබී හමුව තිබෙනවා.

මෙම ඇතා හොඳින් වැඩුණු දළ දෙකක් සහිතව සිටි සත්ත්වයෙක් වනවා.

ඇතා මිය යාම සම්බන්ධයෙන් මොනරාගල වනජීවි නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *