ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සඳහා දරන උත්සාහයන්ට සහයදැක්වීමට IBM ආයතනය කැමැත්ත පලකරතිබේ .IBM හි ඉන්දියා සහ දකුණු ආසියා කළමනාකාර අධ්‍යක්ෂ සන්දීප් පටෙල් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන අතර මේබව ප්‍රකාශ කර තිබේ .
“2030 ඩිජිටල් ආර්ථික උපායමාර්ගය “යටතේ තම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා රටට නිවැරදි පදනමක් ඇති බව ප්‍රකාශ කරන පටෙල් මහතා විශේෂයෙන් රජයේ ගෙවීම් විධිමත් කරන GovPay වේදිකාව වැනි මුලපිරීම් අගය කරයි.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට IBM සහාය
