අද අධිකරණ පරිශ්‍රයේ විරෝධතාවය හේතුවෙන් කොළඹ මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විපක්ෂය විසින් සිදුකරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ මාර්ග රැසක් කොළඹ මාර්ග රැසක මාර්ග තදබදයක් හටගෙන තිබේ.

ඒ අනුව කොළඹ කොටුව සිට ලේක්හවුස් වටරවුම, කොම්පඤ්ඥවීදීය ඇතුළු මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇතැයි අප වාර්තාකරුවන් පැවසීය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *