කෙහෙළියට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව ගැන මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙන බැවින් ඊට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද (09) නියෝග කළා.

විත්තිකරුවන්ට නිසි දිනවල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.

කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *