නේපාල අගමැතිවරයා ඉල්ලා අස්වේ

නේපාල අගමැතිවරයා තම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම ඉල්ලා අස්වීම සිදුවූයේ තරුණ නේපාල ජාතිකයන් විසින් මෙහෙයවන ලද විරෝධතා මතුව ඇති පසුබිමකයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *