හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇතැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් එය බලාත්මක කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ.