ලංකා විදුලිබල මණ්ඩල විසින් 2025 වසරේ අවසන් කාර්තුව සඳහා සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිකිරීමක් යෝජනා කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එම කොමිසම සඳහන් කරන්නේ, මහජනතාවට සිය අදහස් හා යෝජනා ලිඛිතව කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකි බවයි.
Trusted Media Endorsed