කතාබහට ලක්වූ iPhone 17 අද සිට වෙළඳපලට

ඇපල් සමාගම අද iPhone 17, iPhone Air, 17 Pro, සහ 17 Pro Max ලෙස මාදිලි කිහිපයක් වෙළෙඳපොළට හඳුන්වා දුන්නා.

කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී මේවා හඳුන්වා දුන් අතර iPhone 17 Air ඔවුන් හඳුන්වන්නේ දැනට නිකුත් කර ඇති සිහින්ම iPhone මාදිලිය ලෙසටයි

Comments (0)

Your email address will not be published. Required fields are marked *