නේපාල හිටපු අගමැතිගේ බිරිඳව ගිනි තබා ඝාතනය කරලා – සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාවට

නේපාල හිටපු අගමැති ජාලනාත් ඛනාල්ගේ බිරිඳව එරට විරෝධතාකරුවන් විසින් පුළුස්සා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇයව නිවසේ සිර කර නිවසට ගිනි තබා තිබෙනවා.

ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව භාරයට ගෙන ඇති අතර එය අද රාත්‍රී සිට ක්‍රියාත්මකයි.

නේපාල ගැටුම්වලින් සිදුවූ මරණ ගණන 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා

Comments (0)

Your email address will not be published. Required fields are marked *