සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගින්නක්.. මෙන්න දැන් ටැංකියක් ඇවිලෙන හැටි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අයත් ඉන්ධන ඉවත් කළ තෙල් ටැංකියක අලුත්වැඩියා කටයුත්තක් අතරතුර ගින්න හටගෙන ඇති බව වාර්තා වනවා.

ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට කොළොන්නාවේ සහ කොළඹ ගිනි නිවන රථ යොමුකරමින් තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *