අද උදේම දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු රිය අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අතර ප්‍රදේශයේ දී අද (16) අලුයම් ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *