හම්බන්තොට නිවාඩු නිකේතනයක අයිස් මත්ද්‍රව්‍ය හදන්න උදවු කළ විදේශිකයන් (WAKE UP TO 7)

ඉරාන ජාතිකයන් තිදෙනකුගේ සහාය ඇතිව හම්බන්තොට නිවාඩු නිකේතනයක කරගෙන ගිය අයිස් නිෂ්පාදනාගාරයක් කළුතර අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (15) වටලා තිබෙනවා .

විමර්ශන නිලධාරීන් සඳහන් කර ඇත්තේ එම නිකේතනය තුළ අයිස් කිලෝද 14ක් නිපදවා ඇති බවට තොරතුරු ලැබුණ බවයි .

මෙම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මාර්තු මාසයේ ඉරාන ජාතිකයන් තිදෙනෙකු මෙරටට පැමිණ මෙම නිකේතනයේ රැඳී සිට අප්‍රේල් මස පිටව ගොස් තිබෙන බවටද තොරතුරු ලැබී තිබෙනවා
(WAKE UP TO 7 – මව්බිම )

අද සියලු පත්තර සජීවීව මෙතැනින් නරඹන්න

YouTube player

Comments (0)

Your email address will not be published. Required fields are marked *