පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (07) සිදුවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරනවා.
අද රාත්‍රී 8.58 සිට හෙට (08) අලුයම 2.25 දක්වා මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ අවස්ථාව හිමිවන අතර පුර්ණ චන්ද්‍රග්‍රහණය සම්පූර්ණයෙන් දිස්වීම අද රාත්‍රී 11.01 සිට හෙට අලුයම 12.22ක් දක්වා කාලය තුළ සිදුවනවා.
2028 දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව නොලැබෙන බව චන්දන ජයරත්න මහතා පෙන්වා දෙනවා.