භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා.
මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.
Trusted Media Endorsed