හමාස් නායකයින් ඉලක්ක කර දෝහාවලට ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් කටාර්හි දෝහා අගනුවරදී ජ්‍යෙෂ්ඨ හමාස් නායකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරය තමන්ගේ සාම සාකච්ඡා කණ්ඩායම ඉලක්ක කර එල්ල කර ඇති බව හමාස් සංවිධානය පවසනවා.

එරට අමෙරිකානු තානාපති කාර්යාලය එරට සිටින අමෙරිකානු පුරවැසියන්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත් සමාජ මාධ්‍ය නිරීක්ෂණය කරන ලෙසත් දැනුම් දී තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *