ලුම්බිණියට ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73ක් ආරක්ෂිතව ඉන්දියාවට

නේපාලයේ ලුම්බිණියට ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73ක් දේශ සීමාව ඔස්සේ ඉන්දියාවට රැගෙන පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.

මේ අතර නේපාලයට යන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරනවා.

නේපාලයේ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *