නේපාලයේ නොසන්සුන්තාවය නිසා සිරකරුවන් 1500 කට අධික පිරිසක් බන්ධනාගාරවලින් පලා ගොස් ඇති බව වාර්තා වනවා.
විරෝධතාකරුවන් සහ සිරකරුවන් එක්ව බන්ධනාගාර තාප්පය කඩා දැමීමෙන් පසු මහෝතාරි හි ජලේෂ්වර් බන්ධනාගාරයෙන් රැඳවියන් 572 දෙනෙකු පලා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.