ජූනි 17 සිට ජූලි 16 දක්වා ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පවතින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සත්කාරකත්වය සැපයීමට නියමිතය. මෙම තරගාවලියට ටෙස්ට් තරග දෙකක්, එක්දින ජාත්‍යන්තර තුනක් සහ විස්සයි20 ජාත්‍යන්තර තුනක් ඇතුළත් වේ. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරග 2025–2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් වේ.
Related Posts

රජයේ වී කොටන්න පොලොන්නරුවේ මහ මෝල් හිමියෙකුට…
රජය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා ලද වී තොග සහල් බවට පත්කර සතොස අලෙවි සැල් හරහා…

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට IBM සහාය
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සඳහා දරන උත්සාහයන්ට සහයදැක්වීමට IBM ආයතනය කැමැත්ත පලකරතිබේ .IBM හි ඉන්දියා…

ජපානයේ හිරෝෂිමාවේ 80 වන සංවත්සරය අද
ජපානයේ හිරෝෂිමා, ලොව පළමු පරමාණු බෝම්බ ප්‍රහාරයේ 80 වන සංවත්සරය අද ජපාන යෙ හිරොශිමා හිදි…