ස්නයිපර් තුවක්කුකරුවකු ට්‍රම්ප්ගේ සගයාව බිළි ගනී

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිත්‍රයෙකු සහ අමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ , දේශපාලන ක්‍රියාකරුවකු වන චාලි කර්ක් ‘යූටා ජනපදයේ ‘ විශ්ව විද්‍යාලයක පැවැති උත්සවයකට සහභාගී වෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ස්නයිපර් තුවක්කුකරුවකු ගෙල පෙදෙසට වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ඔහු ට්‍රම්ප්ට සහාය දෙන ‘ඇක්ටිව් යූත්’ තරුණ සංගමයේ නිර්මාතෘ වරයාද වනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *