නේපාලයේ අරගලකරුවන්ගෙන් ගැලවීම සඳහා එරට දේශපාලනඥයන් පිරිසක් සහ පවුල්වල සාමාජිකයන් හෙලිකොප්ටරයක එල්ලී යන දසුනක් අන්තර්ජාලයේ කාගේත් අවදානයට ලක්ව තිබෙනවා.
අරගලකරුවන් ඔවුන්ට පහර දීමට සහ ඝාතනය කිරීමට තැත් කිරීම නිසා නේපාල හමුදාව ඔවුන්ව ආරක්ෂා කිරීමට පියවර ගත්තා,


