තෙල් පිරිපහදුවේ ගින්න ට හේතුව සොයන්න පරීක්ෂණයක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හටගත් ගින්නට හේතුව සෙවීම සඳහා අද පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඊයේ (10) රාත්‍රී මෙම ගින්න හටගත් අතර ගිනිනිවීමේ රථ රැසක් යොදා ගත්තද ගින්න නිවා දැමීමට විශාල කාලයක් ගත වුණා.

මෙම ගින්න හටගත්තේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් තිබු ටැංකියකයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *