ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා පැවති අසනීප තත්වය හේතුවෙන් නාරහේන්පිට ආසිරි රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ලෝක බැංකු සමූහයේ සාමාජික අන්තර්ජාතික මූල්‍ය සමූහයේ (IFC) ප්‍රාග්ධන අලෙවිකරණ අංශයෙහි උපදේශකයෙකු සහ සණස සංවර්ධන බැංකුවෙහි අධ්‍යක්ෂකවරයකු ලෙස තම වෘත්තිය ජීවිතය ගත කළ ඔහු නව රජය යටතේ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස වැටුප් නොලබා ස්වේච්ඡාවෙන් කටයුතු කළා .

Comments (0)

Your email address will not be published. Required fields are marked *