පූජ්‍ය අතුරලියේ රතන හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් දහ දහසක මුදල් ඇපයක් මත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ඇප

Trusted Media Endorsed