ට්‍රම්ප්ගේ සමීපතමයෙක් වන චාලි කර්ක් ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙක් වන චාලි කර්ක් ඝාතනයේ සැකකරු ටයිලර් රොබින්සන් අත්අඩංගුවේ පසුවන බව එරට නිලධාරීන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිවේදනය කර තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *