කොංගෝවේ බෝට්ටුවක් පෙරළී 86 දෙනෙකු මරුට

කොංගෝවේ ඉක්වටර් පළාතේ බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 86 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මියගිය පිරිසෙන් වැඩිදෙනෙක් සිසුන් බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *