පිටකොටුව බස් නැවතුම විධිමත් වෙන හැටි

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹුණා.

මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 424ක්.

1964 වසරේ ඉදිකර ඇති පිටකොටුව බස්නැවතුම්පොළ අවුරුදු 60කට පසු නවීකරණය කිරීමේදී බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන ස්ථාපිත කිරීමට නියමිතයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *