රුපියල් 2000 සමරු නෝට්ටුව ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කරන ලද රුපියල් 2000 සමරු නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින් කියවිය හැකියි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *