කෙසෙල් පෙට්ටිවලින් රට පුරා ආයුධ ප්‍රවාහනය කරන හැටි

බැකෝ සමන් නැමැති පාතාල නායකයා දකුණු පළාතේ සිදු කළ මිනිස් ඝාතන රැසකට යොදාගත් බවට සැක කරන ටී අසූ එක වර්ගයේ ගිනි අවියක් ඇතුළු තවත් කීපයක් ඇඹිලිපිටියත් ගඟේදර ප්‍රදේශයේ තිබියදී පසුගියදා සොයාගත්තා.

මෙම ආයුධ සඟවා ගෙන සිටි පුද්ගලයාද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ආයුධ ප්‍රවාහන කිරීමේ යෙදුණු පුද්ගලයා බවයි විමර්ශනවලදී හෙළි වී තිබෙන්නේ.

කෙසෙල් ප්‍රවාහනය කරන පෙට්ටිවල අසුරා මෙම ආයුධ දකුණු පළාතේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කළ බවයි ඔහු අනාවරණය කර ඇත්තේ


(WAKE UP TO 7 – දිවයින )

Comments (0)

Your email address will not be published. Required fields are marked *