කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා භාර දීම අද සිදුවුණා.

මෙම විත්තිකරුවන් අධිචෝදනා භාර දීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීම ගැන විරුද්ධ වන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සඳහන් කළේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *