ගිනිගත් උක් වගාවට ආණ්ඩුවෙන් වන්දි

උක් වගාව ගිනි ගැනීම හේතුවෙන් වගා හානි සිදු වූ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ගොවීන් සඳහා වන්දි ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

විනාශ වූ උක් මෙට්‍රික්ටොන් එකකට රුපියල් 7,000/-ක් බැගින් ලබා දීමට ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *