විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවදානය යොමුව තිබෙනවා.
විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති සකස් කිරීමට අදාළව නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති බව අනාවරණය වුණා.