කොළඹ පිහිටි ලෝටස් වටරවුම ආශ්‍රිත ප්‍රදේශය විශේෂයෙන්ම කාර්ය බහුල වෙලාවන්හිදී අධික රථවාහන තදබදයක් ඇති වන ස්ථානයක් බවට පත්ව ඇති නිසා තදබදය අවම කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
වරාය නගරය සහ වරාය පිවිසුම් ගුවන් මාර්ගය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක වීම සමඟ තදබදය තවදුරටත් උග්‍ර විය හැකි බවයි රජයේ නිරීක්ෂණය වී ඇත්තේ .