සත්ත්ව සංගණනයේ ප්‍රතිඵල වාර්තාව නිකුත් වේ.

සත්ත්ව සංගණයේ වාර්තා අනුව රිලවුන් මිලියන 5. 17 ක් , වඳුරන් මිලියන 1.74 ක් ප්‍රමාණයක් සිටින බව කෘෂිකර්ම, පශුසම්පත් , ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පවසනවා.
දඩුලේනුන් ප්‍රමාණය මිලියන 2.66 ක් වාර්තා වී ඇති අතර මොනරුන් මිලියන 4.24 ක ප්‍රමාණයක් සංගණනය වාර්ථාවේ සඳහන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *