ශ්‍රී ලංකා ක්‍රීඩීකාවෝ ඉන්දියාව හා ද.අප්‍රිකාව සමග එක්ව සිටින තුන්කොන් එක්දින තරගාවලියේ 6 වන තරගය අද

ශ්‍රී ලංකා ක්‍රීඩීකාවෝ ඉන්දියාව හා ද.අප්‍රිකාව සමග එක්ව සිටින තුන්කොන් එක්දින තරගාවලියේ 6 වන තරගය අද දින පැවැත්වීමට නියමිතව ඇති අතර උදෑසන 10ට තරගය ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ

ශ්‍රී ලංකා හා ඉන්දීය ක්‍රීඩීකාවෝ අවසන් මහා තරගයෙ සිය ස්තාන වේලාසනින්ම වෙන් කරගෙන ඇති අතර අවසන් මහා තරගය එලබෙන ඉරිදා පැවැත්වීමට කටයුතු කර ඇත.

අද තරගයත් අවසන් මහා තරගයත් R.Premadasa
ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර සියලු තරග දිවා තරග ලෙස පැවැත්වීමටයි තරග සංවිදායකයන් කටයුතු කර ඇත්තේ.

මෙම සියලු තරග ප්‍රේක්ශක ඔබට නොමිලේ නැරබීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *