පක්ෂ පාට නැති මාතර යූත් වර්ක් පා ගමනට තරුණ තරුණියෝ උද්‍යෝගයෙන් අකුරැස්සට එක් වෙයි

අගොස්තු 12 පැවැත්වෙන ජාතික තරුණ සම්මේලනය ගැන දැනුවත් කිරිමේ පාගමණක් අද අකුරුස්ස නගරයේ දි පැවැත්විය.

මේ සඳහා ජාතික තරුණ සේවා බලමණ්ඩලයේ මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ටී.එල්.එල්. ජයසේකර ඇතුළු නිලධාරින්, youth club දිස්ත්‍රික් බලමණ්ඩල නියෝජිතයන් ඇතුලු විශාල තරුණ පිරිසක් එක්ව සිටියහ.

මාතර දිස්ත්‍රික්කයේ යෞවන සමාජවල බලමණ්ඩලවල තරුණ පිරිස් එක්‍ රොක්වූ මෙම පා ගමන අකුරැස්ස යෝජිත බස්නැවතුම්පොළ සිට අකුරැස්ස නගරය හරහා කිලෝමීටර් දෙකක් දුරක් පැවැත්විණි.

පෝස්ටර් කටවුට් බැනර් කොඩි රැගත් පාගමනට එක්වූවෝ ප්‍රජාව දැනුවත් කරමින් සිටින යෞවන සමාජ නියෝජිතයන් පාගමන අතරතුර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් එව්වා 

Comments (0)

Your email address will not be published. Required fields are marked *