රථ වාහන නීතිය අද (08) සිට දැඩිව ක්‍රියාත්මක වනවා.
ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන, වර්ණ වෙනස් කිරීම් සිදුකර ඇති වාහන , අමතර පහන් සවිකර ධාවන කරන වාහන, නීති විරෝධී සවිකිරීම් කර ඇති වාහන ආදියට නිතිය ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කළේ.