ජෙරුසලමේ රාමොට් හන්දියේ පිවිසුමේදී සිදු වූ බවට සැක කෙරෙන වෙඩි තැබීමකින් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මූලික වාර්තාවලට අනුව, අවම වශයෙන් තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවටයි සැක කරන්නේ.
Trusted Media Endorsed