වැලිගම ප්‍රදේශීය සබාවේ උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා.
අද වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.
ඡන්ද විමසීම සදහා පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු මෙලෙස පැහැරගෙන ගොස් අතුරුදහන් කර තිබෙනවා.
මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති අතර මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබෙනවා.
වැලිගම ප්‍රදේශීය සබාවේ මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන
