ශ්‍රී ලංකා පළමු ඉනිම 485 කට සීමා වෙයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාවේ පළමු ඉනිම ලකුණු 485 කට සීමා වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 158 ක් හා දිනේශ් චන්දිමාල් ලකුණු 93 ක් රැස් කර ගැනීමට සමත් වුණා. අද දිනයේදී පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ද ලකුනු 84 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා ලකුණු 255 ක් ඉදිරියෙන් සිටී. අද තරගයේ 3 වන දිනයයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *