ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ ජෝටා ජීවිතක්ෂයට

ගාඩියා සංවිධානය පැවසුවේ පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා රිය අනතුරකින් මියගිය බවයි. ස්පාඤ්ඤයේ සැමෝරා හි සිදුවූ රිය අනතුරින් ඔහුගේ සොහොයුරා වන ඇන්ඩ්‍රේ ද මිය ගොස් ඇත.
මෙම අනතුරට හේතුව Lamborghini රථයෙන් ඉදිරියට ගමන් කරමින් යන විට ටයරය පුපුරා මාර්ගයෙන් ඉවතට පැන ගිනි ගැනීමෙන් බවයි පවසන්නේ.
ඩියෝගෝ ජෝටා මිය ගියේ ඔහුගේ විවාහය සිදුවී සති දෙකකටත් අඩු කාලයකිනි. ඔහුගේ බිරිඳ රූට් කාර්ඩෝසෝ සමග ජෝටා 2025 ජුනි 22 වන දින විවාහ වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *