ලංකාවෙ මෙවනවිට පවතින කඩොලාන භුමිප්‍රමානය හෙක්ටයාර් 12500 කි .ඉන් විශාල ප්‍රමානයක් පුත්තලම් දිස්ත්‍රික්කයට මෝය ප්‍රදෙශ ආශ්‍රිතයි. වනට ලන්කාවෙ කඩොලාන විශේශ 11 හදුනාගෙන ඇත . අන්තර්ජාතික කඩොලාන දිනය නිමිත්තෙන් පුත්තලම ආනවිලුන්දාව රැමසාර් පරිශ්‍රයෙ දි ජාතික වැඩසටහනක් දියත් කෙරින .
කඩොලානට දලුලන්න ඉඩදෙන්න
