හමාස් සංවිධානයට ට්‍රම්ප්ගෙන් අවසාන අනතුරු ඇඟවීමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධවව හමාස් සංවිධානයට අවසාන අනතුරු ඇඟවීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

සියල්ලන්ටම අවශ්‍ය මෙම යුද්ධය අවසන් වනු දැකීම බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මෙය තමාගේ අවසන් අනතුරු ඇඟවීම වන බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සඳහන් කර තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *