නොතේසී නිකුත් වූ රාජිත

අගෝස්තු මස 29 වනදා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නොතිසි නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජාතක මහත්මිය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තිය යටතේ මෙම නොතීසි නිකුත් කළාය. 

Comments (0)

Your email address will not be published. Required fields are marked *