මන්ත්‍රී ඝාතනයේ වෙඩික්කරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (21) අවසර ලබාදී තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *