ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොමිසමට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ජාතික ගුවන් සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ කාලය තුළ ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළවයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *