රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව දෙස් විදෙස් නායකයන් රැසක් සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඒ සියලු දෙනාගේ මතය වෙනුවෙන් මෙවැනි සුළු කරුණක් නිසා ඔහුව අත්අඩංගුවට ගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් පරස්පර විරෝධී හැඟීමක් පවතින බවයි.
ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂී තරූර් කනස්සල්ල පළ කර තිබෙනවා.