නිජබිම සටන ” හොකී තරගාවලිය මේ මස 16 හා 17 වන දිනයන්හීදී පැවැත්වීමට නියමිතයි.

මාතලේ විජය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මගින් 23 වන වරටත් සංවිධානය කරනු ලබන “නිජබිම සටන ” හොකී තරගාවලිය මේ මස 16 හා 17 වන දිනයන්හීදී පැවැත්වීමට නියමිතයි.


තරගාවලිය මාතලේ නන්දිමිත්‍ර ඒකනායක කෘතිම හොකී ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
ඒ සදහා දිවයිනේ දක්ෂතම හා ප්‍රධානතම පිරිමි හා කාන්තා හොකී කණ්ඩායම් සහභාගි වීමට නියමිතයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *