ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 191ක් රැස්කිරීමට සමත් වුණා.
විස්සයි20 තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි.