ජපාන අගමැති ඉල්ලා අස්වේ

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා අද (07) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබෙනවා.

ජපාන මැතිවරණයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පරාජය ලැබීමත් සමග ඔහුගේ ඉල්ලා අස්වීම ඉක්මන් වූ අතර ඔහු පවසා ඇත්තේ, තම පක්ෂය ලැබූ මැතිවරණ පරාජයන්හි වගකීම තමන් භාරගන්නා බවය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *